News Line| Off Air
Generic placeholder image

Jan
14

කෝලි – අනුෂ්කාට පස්සේ, ක්‍රිකට් – බොලිවුඩ් අලුත්ම පෙම් කතාව මෙන්න. (PHOTOS)

1721 Views


කෝලි – අනුෂ්කාට පස්සේ, ක්‍රිකට් – බොලිවුඩ් අලුත්ම පෙම් කතාව මෙන්න. (PHOTOS)

ක්‍රිකට් ලෝකය සහ බොලිවුඩය යා කරපු ආදරණිය කතාවක් පහුගිය දවසක විව්වාහයෙන් කෙලවර වුනා. ඒ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහය.

මේ වෙනකොට ආපහු ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙක් එක්ක සුරූපී බොලිවුඩ් නිළියකගේ ආදර හුටපටයක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ද්‍යා සහ සුරූපී බොලිවුඩ් නිළියක් වුන එලී අවුරාම් එක්ක.

ඊට කලින් හර්දික්ගේ පෙම්වතිය වුනේ සුරූපී නිරූපණ ශිල්පිනියක් වුන ලීමා ශර්මා. ඒ ආදර කතාව අවුරුදු දෙකක් තිබ්බා. එත් මේ වෙද්දී ඒ ආදර කතාවට හර්දික් තිත තියලා.

හර්දික්ගේ දැන් පෙම්වතිය වන එලීට වයස අවුරුදු 27ක් වෙනවා. ඇය ඉපදිලා තියෙන්නේ ස්වීඩනයේ. ඇය ඉන්දියාවේ ජනප්‍රිය වුනේ Big Boss 7 නම් චිත්‍රපටය හරහා.

මේ තියෙන්නේ හර්දික්ගේ දැන් ඉන්න පෙම්වතිය සහ හිටපු පෙම්වතිය එක්ක ගත්ත චායාරූප.


News Articles
Latest Videos
Most Popular Post