News Line| Off Air
Generic placeholder image

Jan
14

ලෝකේ ජනප්‍රියම අයගේ මුහුණු වලට සමාන සත්ව මුහුණු 20 ක් මෙතනින් බලන්න.

959 Views


ලෝකේ ජනප්‍රියම අයගේ මුහුණු වලට සමාන සත්ව මුහුණු 20 ක් මෙතනින් බලන්න.

සමහර අවස්ථාවලදී අපිට මුණගැහෙන අයගේ මුහුණුවල හැඩ රුව මීට කලින් කොහේදී හරි දැකල තියෙන හුරු පුරුදු ගතියක් අපිට දැනෙනවා. ඒ වගේම සමහර අයගේ හැඩ රුව එක පාරක් දැක්කත් අපට මතක හිටිනවා.

ඉතින් මේ විදිහට මතකයේ රැඳුණු ජනප්‍රිය චරිතවල මුහුණේ හැඩරුවට සමාන සත්ව රූපවල එකතුවක් අන්තර්ජාලයෙන් හමු වුණා. මේ තියෙන්නේ ඒවා.


News Articles
Latest Videos
Most Popular Post