News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

රිතික් රෝෂන් ලෝකයේ කඩවසම්ම පිරිමියා වෙයි.

2248 Views


රිතික් රෝෂන් ලෝකයේ කඩවසම්ම පිරිමියා වෙයි.

ලෝකයේ කඩවසම් පිරිමියා කවුද? ගොඩක් ගෑණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් මේක. ලෝකයේ කඩවසම්ම පිරිමියා අපේ අසැල්වැසි රටේ කෙනෙක්.

එ් තමයි සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්. රිතික් රෝෂන්ට දැන් වයස අවුරුදු 44 ක්. එ්ත් අනික් නළුවන් අභිබවා ලෝකයේ කඩවසම් පිරිමියා වෙන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා.

සල්මන් ඛානුත් ලෝකයේ කඩවසම් පිරිමි 10 දෙනාගේ ලැයිස්තුවේ ඉන්නවා. ඔහු ඉන්න 6 වෙනි තැන. එ් වගේම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමාරයා මේ ලැයිස්තුවේ 10 වෙනි තැන ඉන්නේ.

බලන්නකො මේ List එකේ ඉන්න අනිත් අයවත් අදුරනවද කියලා.

10 ) විලියම් කුමාරයා
09 ) ටොම් කෘස්
08) නෝවා මිල්ස් 
07) සල්මන් ඛාන්
06) ඔමාර් ඛාන්
05) ඩෑන්සෙල් වොෂින්ටන්
04) රොබට් පැටින්සෝ
03) ගෝඩ්ෆ්‍රේ ගාඕ
02) බ්‍රැඩ් පිට්
01) රිතික් රෝෂන්

 


News Articles
Latest Videos
Most Popular Post