News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

සියත ගොඩයන ලක්ෂයෙන් දිනපු Nokia දුරකතනය ගයන්තට…

1030 Views


සියත ගොඩයන ලක්ෂයෙන් දිනපු Nokia දුරකතනය ගයන්තට…

ගයන්ත විජේරත්න කියන්නේ ලංකාවේ දක්ෂ ගායකයෙක්. එ් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්.

ඔහු පහුගිය දවසක සියත FM, ගොඩයන ලක්ෂය තරඟයට සහභාගී වුණා. එකෙදී වටිනා Nokia 2 දුරකථනයක් දිනා ගන්න සමත් වුණා. අද සියතට අාපු ගයන්ත ඔහුගේ තෑග්ග ලබා ගත්තා. මේ තියෙන්නේ ඒ අවස්ථාව.

 


News Articles
Latest Videos
Most Popular Post