News Line| Off Air
Generic placeholder image

Jan
16

කොටස් වෙළඳපොළ කඩා වැටෙයි. 72 කට තුවාලයි. (PHOTOS / VIDEO)

652 Views


කොටස් වෙළඳපොළ කඩා වැටෙයි. 72 කට තුවාලයි. (PHOTOS / VIDEO)

කොටස් වෙළඳපොළ කියන්නේ ඕනෑම රටක අාර්ථික මරමස්ථානයක්. දියුණු රටක කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියන්නේ එ්ක ලෝකයටම බලපාන්න පුළුවන්. ඉන්දුනීසියාව කියන්නෙත් එ් වගේ රටක්.

ඊයේ හදිසියේම ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොළ කඩන් වැටුණා. හැබැයි මේ විදියට කඩන් වැටුණේ කොටස් වෙළඳපොළ තියෙන ගොඩනැගිල්ලේ බැල්කනියක්. එ් වෙලාවේ ගොඩනැගිල්ල අැතුලේ හිටිය 72 කට තුවාල සිද්ධ වුණා. බැල්කනිය කඩන් වැටුණ හේතුව නම් තාම හොයාගෙන නෑ.

කොහොම වුනත් කොටස් වෙළඳපොළේ මේ කඩාවැටීමෙන් නම් අාර්ථිකයට ප්‍රශ්නයක් වුණේ නෑ.

 

https://youtu.be/AKakJAQ9gw0


News Articles
Latest Videos
Most Popular Post