News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

2018 දී සිංහයින්ගේ පළමු කුරුමාණම හෙට සියත TV තුළින් සජීවීව.

807 Views


2018 දී සිංහයින්ගේ පළමු කුරුමාණම හෙට සියත TV තුළින් සජීවීව.

ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි තරඟය හෙට පැවැත් වෙනවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. හෙට කණ්ඩායම මෙහෙයවන වගකීම භාර වෙලා තියෙන්නේ මැතිව්ස්ට.

බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගනයේදී තමයි තරඟය පැවැත්වෙන්නේ. ලංකාවේ වෙලාවෙන් උදේ 11.30 ට තරඟය පටන් ගන්නවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සියත TV ඔස්සේ තරඟය නරඹන්න පුළුවන්. එ් වගේම සියත FM ඔස්සේ තරඟයේ විශේෂ අවස්ථා අහන්නත් පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post