News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

ජනපති පුතා රටටම හොරෙන් උපන් දිනය සමරුවේ මෙහෙමයි.

598 Views


ජනපති පුතා රටටම හොරෙන් උපන් දිනය සමරුවේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් ජනාධිපති පුතෙක් වුණාම තමන්ගෙ උපන් දිනේ මහ ඉහළින් සමරනවනේ. තරු පන්තියේ හෝටලයක, ලොකු ලොකු පිරිස් එක්ක බොහොම උජාරුවට උපන්දිනය සමරන ජනාධිපති පුත්තු තමයි අපි මෙච්චර දවසක් දැකලා තිබුනේ.

වත්මන් ජනාධිපතිතුමාගේ පුතා දහම් සිරිසේන මහතාත් ඊයේ උපන්දිනය සැමරුවා. හැබැයි තරු පන්තියේ හෝටලයක නම් නෙවෙයි. මීරිගම “අපේ ළමයි” ළමා රැකවරණ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී.

එ් අායතනයේ ඉන්න දරුවන්ට තෑගි බෝගත් අරගෙන තමයි දහම් ගියේ. මේ තියෙන්වේ එ් අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post