News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

Hybrid මල් ලංකාවට.

2073 Views


Hybrid මල් ලංකාවට.

දැන් මුළු ලෝකයම Hybrid වෙලා. Hybrid වාහන, Hybrid සත්තු, Hybrid කෑම, Hybrid මල් වගේ එකී නොකී හැම දෙයක්ම Hybrid වෙලා. Hybrid වාහන වලට වගේම Hybrid මල් වලටත් ලෝක වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙකවා.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් පහුගිය දා අලුත් Hybrid මල් වර්ග 15 ක් එළිදැක්වුවා. අැන්තූරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03 ක් සහ කිරීටා වර්ග 02 ක් එ් අතර වෙනවා. විවිධ හැඩයෙන් වගේම විවිධ වර්ණ වලින් තියෙන මේ Hybrid මල් වලට ලොකු ඉල්ලුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මේ අලුත් Hybrid මල පැළ ඉස්සරහට උද්භිද උද්‍යාන වලිනුත් ගන්න පුළුවන්. ස්වයං රැකියාවක් විදියට කරන්න හොඳ අවස්ථාවක් මේක. මේ විදියට ගිහිල්ලා ඉස්සරහට Hybrid මිනිස්සුත් හැදුවට ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post