News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

වසර 10 කට පසු, ශෂිකා නිසංසලා ආයෙත් විවාහ වෙයි. ඡායාරූප මෙන්න.

1655 Views


වසර 10 කට පසු, ශෂිකා නිසංසලා ආයෙත් විවාහ වෙයි. ඡායාරූප මෙන්න.

කට හඬ වගේම රුවත් ලස්සන ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ. එ් වගේම ප්‍රසංග වේදිකාවටත් ශෂිකා නැතුවම බෑ. දරුවන් දෙන්නෙකුත් ඉන්න ශෂිකා ලස්සන පවුල් ජීවිතයක් ගත කරා.

එ්ත් ශෂිකා අායෙත් බැඳලා කියලා අාරංචි වුණා. එ් නිසා සියත 24 අපි එ් ගැන හොයලා බැලුවා. කතාව අැත්ත. ශෂිකා අායෙත් විවාහ වෙලා තියෙනවා. එ් ශෂිකාගේ 10 වෙනි විවාහ සංවත්සරයට. මේ තියෙන්නේ එ් ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post