News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

වැඩි සද්දයක් නැතුවම අංජුලා රාජපක්ෂ විවාහ වෙයි.

2638 Views


වැඩි සද්දයක් නැතුවම අංජුලා රාජපක්ෂ විවාහ වෙයි.

අංජුලා රාජපක්ෂ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහට කටයතු කරන කෙනෙක්. ඉතින් අංජුලා රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹිලා තියනවා. අංජුලාගේ විවාහයට අත්සන් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඇවිත් හිටියා. වැඩි සද්දයක් බද්දයක් නැතුවම විවාහ වුන අංජුලා ඇයගේ විවාහය ගැන පහුගිය දවසක සති අන්ත පුවත්පතකට මේ විදිහේ ඉඟියක් දීලා තිබුනා.

‘‘මම කැමැති මාව ආදරෙන් බලාගන්න, මාව තේරුම් අරන් ජීවත්වෙන කෙනෙක්ට. එයා ළඟ හොඳ ගතිගුණ තියෙන්න ඕනි. තේරුම් ගැනීමේ හැකියාව නොතිබුණොත් පවුල් ආරවුල් වෙන්න පුළුවන්. ඒ වගේම විවාහය කියන්නේ දෙතුන් පාරක් කරන්න පුළුවන් දෙයක් නමෛයි. ඒ නිසා විවාහයේදී මම හුඟක් පරිස්සම් වෙනවා…”

මේ තියෙන්නේ ඇයගේ විවාහය අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post