News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

සිරිපා අඩවියේ කළු ගලක් මතින් තවත් දකුණු පා සටහනක් හමුවෙයි. පුදසත්කාර කිරීම ඇරඹෙයි. (PHOTOS)

2131 Views


සිරිපා අඩවියේ කළු ගලක් මතින් තවත් දකුණු පා සටහනක් හමුවෙයි. පුදසත්කාර කිරීම ඇරඹෙයි. (PHOTOS)

පහුගිය දෙසැම්බර් පෝයට සිරිපා කරුණා වාරය පටන්ගත්තා. බුදුන්වහන්සේගේ සිරි පතුල නමස්කාර කරගන්න දෙස් විදෙස් ගොඩක් දෙනා සිරීපාදේ කරුණා කරනවා. සිරිපා අඩවියේ පිහිටලා තියෙන සමනළ කන්ද මුදුනේ තමයි බුදුන්වහන්සේගේ සිරි පතුල පිහිටලා තියන බවයි විශ්වාස කරන්නේ. කොහොම වුනත් මේ සිරි පතුලට අමතරව තවත් විශාල පා සලකුණක් හමුවුන පුවතක් අපට වාර්තා වුනා.

මස්කෙළිය පොලිස් වසමට අයිති ගාඩ්මෝර් ප්‍රදේශයේ රක්ෂිතයකින් තමයි මේ විශාල ප්‍රමාණයේ පා සලකුණ හමුවෙලා තියෙන්නේ. මේ විශාල පා සලකුණ දකුණු පා සළකුණක්.

වතු කම්කරුවන් පිරිසක් දැකපු මේ පා සලකුණට කහ වතුරෙන් හෝදලා, පුද සත්කාර කල තියෙනවා. කොහොම වුනත් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලයි මස්කෙළිය පොලිසිය කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post