News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

අද තරඟය පැරදුනොත් හතුරුසිංහ ඇතුළු ලංකා කණ්ඩායමට සිද්ධ වෙන දේ මෙන්න.

942 Views


අද තරඟය පැරදුනොත් හතුරුසිංහ ඇතුළු ලංකා කණ්ඩායමට සිද්ධ වෙන දේ මෙන්න.

තුන්කොන් සටනේ ලංකාව සහභාගී වෙන 3 වෙනි තරඟය අද පැවැත්වෙනවා. එ් සිම්බාබවේ කණ්ඩායම එක්ක. තරඟාවලියේ ලංකාව සහභාගී වුන පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුණා.

සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තිබ්බ පළවෙනි තරඟය ලංකාව පැරදුණේ ලකුණු 12 කින්. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 290 ක් රැස් කරා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකම් ලංකාව හොඳ තරඟයක් දුන්නා. එ්නිසා අද තරඟය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.

තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුම දුර්වලකම වුනේ පන්දු රැකීම. අද තරඟයේදී චන්දිමාල් අාක්‍රමණශීලී පන්දු රැකීමේ සැලැස්මක් හැදුවොත් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 250 කට නතර කරගන්න පුළුවන්. තරඟාවලියේ අවසන් තරඟයට යන්න නම් ලංකාව අද තරඟය දිනන්නම වෙනවා. නැත්තම් හතුරුටයි ශ්‍රී ලංකා ක්‍රීඩකයොන්ටයි වෙන්නේ ප්‍රේක්ෂකයන් වෙලා ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post