News Line| Off Air
Generic placeholder image

Jan
22

ගාල්ල මහ නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

597 Views


ගාල්ල මහ නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

ගමේ ඡන්දයේ, ගමේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති රටට ගෙන යන වැඩසටහන “අපේක්ෂකයා”. සියත FM ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කරන “අපේක්ෂකයා” වැඩසටහනට අද තෝරා ගත්තේ ගාල්ල නගර සභාව.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභාත් සෙනෙවිරත්න, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මෙත්සිරි ද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් ගමගේ සහ පොදුජන පෙරමුණේ කැලුම් සෙනෙවිරත්න අද ගම හදන හැටි කිව්වා.

ඔබත් මේ පාර ගමේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්නවද? ගම හදන හැටි රටටම අැහෙන්න අපි අවස්ථාවක් දෙන්නම්. ඔබට කරන්න තියෙන්නේ 011 521 93 50 සියත FM ප්‍රවෘත්ති අංශයට කතා කරන්න විතරයි. ඔබේ ගමේ අපේක්ෂකයා ගම හදන්නේ කොහොමද කියලා හැමදාම උදෑසන 6:30 සහ හවස 6:00  සියත FM ප්‍රවෘත්ති විකාශයෙන් අහන්න පුළුවන්. හැබැයි “කියන්නා කෙසේ කීවත් අසන්නා ඔබයි” කියන එක අමතක කරන්න එපා.

https://youtu.be/TUatYQs1leQ


News Articles
Latest Videos
Most Popular Post