News Line| Off Air
Generic placeholder image

Jan
22

කෑගල්ල නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

628 Views


කෑගල්ල නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

ගමේ ඡන්දයේ, ගමේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති රටට ගෙන යන වැඩසටහන “අපේක්ෂකයා”. සියත FM ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කරන “අපේක්ෂකයා” වැඩසටහනට අද තෝරා ගත්තේ කෑගල්ල නගර සභාව.

එක්සත් ජාතික පක්ෂයේ රඛිත ජාලිය, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ රන්ජනී සියඹලාපිටිය, ජනතා විමුක්ති පෙරමුණේ ලක්සිරි ජයන්ත සහ පොදුජන පෙරමුණේ ලලිත් ජයශාන්ත අද ගම හදන හැටි කිව්වා.

ඔබත් මේ පාර ගමේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්නවද? ගම හදන හැටි රටටම අැහෙන්න අපි අවස්ථාවක් දෙන්නම්. ඔබට කරන්න තියෙන්නේ 011 521 93 50 සියත FM ප්‍රවෘත්ති අංශයට කතා කරන්න විතරයි. ඔබේ ගමේ අපේක්ෂකයා ගම හදන්නේ කොහොමද කියලා හැමදාම උදෑසන 6:30 සහ හවස 6:00 සියත FM ප්‍රවෘත්ති විකාශයෙන් අහන්න පුළුවන්. හැබැයි “කියන්නා කෙසේ කීවත් අසන්නා ඔබයි” කියන එක අමතක කරන්න එපා.

https://youtu.be/C8Exrw0BNTc


News Articles
Latest Videos
Most Popular Post