News Line| Off Air
Generic placeholder image

Jan
24

“බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ” – ජනපති පාපන්දු ලෝක කුසලානය සියතට ගනියි.

695 Views


“බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ”  – ජනපති පාපන්දු ලෝක කුසලානය සියතට ගනියි.

හැම පාපන්දු ක්‍රීඩකයෙක්ගේම සිහිනය තමයි පාපන්දු ලෝක කුසලානය. ලංකාවේ පාපන්දු කණ්ඩායමට නම් පාපන්දු කුසලානයක් දිනා ගන්නවා කියන්නේ හීනයක්.

හැබැයි තරඟ කරලා දිනා ගන්න බැරි පාපන්දු කුසලානය ජනාධිපති අතට ගත්තා. එ් ලෝක කුසලාන තරඟාවලියට ලෝකය වටා යන ගමනේදී ලංකාවට අාපු වෙලේ. මේ සැරේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ රුසියාවේ. හැබැයි කුසලානය ලෝකය වටා යන ගමන අාරම්භ කරන්නේ ශ්‍රී ලංකාවෙන්.

අද දවස පුරාම BMICH එකේදී ජනතාවගේ ප්‍රදර්ශනයට මේ කුසලානය තියලා තියෙනවා. පාපන්දු ලෝලී හැමෝටම BMICH එකට ගිහින් පාපන්දු කුසලානය බලන්න පුළුවන්.

පාපන්දු ලෝක කුසලානය අපේ රටට ලැබුන එක ගැන ලංකාවේ තරුණයෙක් අපුරු Facebook සටහනක් තියල තිබ්බා. මේ තියෙන්නේ ඒක.


News Articles
Latest Videos
Most Popular Post