සඳුන් පෙරේරා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. කෙටි කාලයකින් ලොකු ජනප්‍රියත්වයක් සඳුන්ට ලැබුණා.
මේ වෙද්දී සඳුන් පෙරේරා ප්‍රසංග වේදිකාවට නැතුවම බෑ. ලංකාවේ තරුණියන්ගෙ අාකර්ෂණයෙන් නම් අඩුවක් නෑ. අතිශය විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් අපිට දැන ගන්න ලැබුණේ සඳුන් පරේරා හොරෙන්ම විවාහ වෙලා කියලා.
හැබැයි වගකිවයුතු වෙබ් අඩවියක් විදිහට මේ ගැන ඔබට කියන්න කලින් සියත 24 අපි සඳුන්ට Call කරා. ඒ වෙලාවේ තමන්ගේ ජිවිතේ පහුගිය කාලේ සිද්ධ වුනු ලොකු වෙනස්වීම් ගැන ඔහු අපිට පැහැදිලි කරා. කලින් පෙම්වතිය දැන් නැති බවත්, විවාහ වෙන්න හිතාගෙන ඉන්න අලුත් පෙම්වතිය ගැන වගේම මේ විදිහට කටකතා පැතිරෙන්නේ ඇයි කියලත් ඔහු අපිට කිවුවා.
මේ තියෙන්නේ සඳුන් පෙරේරා අපිට කිවුව සම්පුර්ණ කතාව. ඇත්තටම කිවුවොත් මේ සඳුන් පෙරේරාගේ පාපොච්චාරණයක් කියලයි අපිට හිතුනේ.
සඳුන් අලුත් පෙම්වතිය එක්ක ගත්ත ඡායාරුපයක් තමයි මේ තියෙන්නේ.