News Line| Off Air
Generic placeholder image

Jan
25

Selfie ගහන්න ගිහින් දුම්රියේ වැදුන තරුණයාගේ වීඩියෝව මෙන්න. සංවේදී දර්ශණ සහිතයි.

848 Views


Selfie ගහන්න ගිහින් දුම්රියේ වැදුන තරුණයාගේ වීඩියෝව මෙන්න. සංවේදී දර්ශණ සහිතයි.

සෙල්ෆී කියන්නේ ලෝකයේ බිහිවුන අලුත්ම උන්මාදයක්. එ්ක කොච්චර පිස්සුවක්ද කියනවා නම් මේ වෙද්දී සෙල්ෆී නිසා අහිමි වුන ජීවිත ගණනත් විශාලයි.

ලෝකයේ සමහර රටවල සෙල්ෆී ගහන එක තහනම් කරලා තියෙනවා. ඉන්දියාවත් එ් රටවල් අතර ඉන්නවා. ඉන්දියාවේ සමහර ස්ථානවල සෙල්ෆි ගහන එක තහනම්. හැබැයි තාමත් වැඩිම සෙල්ෆී ජීවිත හානි වෙන්නේ ඉන්දියාවේ.

පහුගිය දවසක කෝච්චියක සෙල්ෆි වීඩියෝවක් ගහන්න ගිය තරුණයෙක් දුම්රියේ ගැටුණා. අනතුරින් පස්සේ තරුණයාව ඉක්මනින් රෝහල් ගත කරා. දොස්තරලා කියන්නේ ඔහුගේ තත්වය ගැන දැන්ම හරියට කියන්න බෑ කියලා.

කොහොම වුනත් ඔහු දුම්රියේ ගැටෙන හැටි සෙල්ෆී වීඩියෝ එකේ සටහන් වෙලා තිබ්බා. මේ තියෙන්නේ එ් වීඩියෝව. අතිශය සංවේදී දර්ශණ තියෙන නිසා හදවත් රෝගීන්, ගැබිනි මව්වරු සහ සංවේදී පුද්ගලයින් මේ වීඩියෝව බලන්න එපා.

https://youtu.be/URG2zegzKqs


News Articles
Latest Videos
Most Popular Post