News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

“ජීවත්ව ඉන්නකම් දේශපාලනය කරනවා.” – ජනාධිපතිතුමා කියයි.

557 Views


“ජීවත්ව ඉන්නකම් දේශපාලනය කරනවා.” – ජනාධිපතිතුමා කියයි.

6 ක් පුළුවන්ද 5 න් යන්න ඕනද? පහුගිය දවස්වල ජනාධිපතිතුමාට තිබ්බ ප්‍රශ්නය එ්ක. හැබැයි අධිකරණයෙන් කිව්වේ එතුමාට ඉන්න පුළුවන් අවුරුදු 5 ක් විතරයි කියලා.

ජනාධිපතිතුමා ගෙදර යන දවස ගැන තාමත් ලොකු කතාවක් ලංකාවේ තියෙනවා. එ් අතරේ අද තිබ්බ මාධ්‍ය අායතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිතුමා දේශපාලනයෙන් සමුගන්න දවස ගැන කිව්වා. ජනාධිපතිතුමා කිව්වේ තමන් ජීවත්ව ඉන්නකම් දේශපාලනය කරනවා කියලා. එ් වගේම අායෙත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවාද කියලා තාම තීරණය කරලා නෑ කියලත් එතුමා කිව්වා.

තමන් දේශපාලන සත්වයෙක් බවත්, තනතුරු අැතුව හරි නැතුව හරි දේශපාලනයේ නිරත වෙනවා කියලත් එතුමා වැඩිදුරටත් කිව්වා. ලංකාවේ ව්‍යවස්ථාව අනුව වත්මන් ජනාධිපතිතුමාට තවත් එක සැරයක් ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post