News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

“බාහුබලී” පෙම්වතුන් සැබෑ ජීවිතයේත් පෙම්වතුන් වෙයි. ප්‍රහාස්, අනුශ්කා අාදර කතාව මෙන්න.

1446 Views


“බාහුබලී” පෙම්වතුන් සැබෑ ජීවිතයේත් පෙම්වතුන් වෙයි. ප්‍රහාස්, අනුශ්කා අාදර කතාව මෙන්න.

“බාහුබලී” කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය වුණ සුපිරි කොලිවුඩ් චිත්‍රපටයක්. ලෝකය පුරාම මේ චිත්‍රපටය සිඝ්‍රයෙන් ජනප්‍රිය වුණා. චිත්‍රපටියේ ජනප්‍රියත්වය එක්ක ප්‍රධාන චරිතය රඟපෑව “ප්‍රහාස්” ගැන හැමෝගේම අවධානය යොමු වුණා.

ප්‍රහාස්ට මංගල සීනු හැඬවෙන්න යනවා කියලා අපිට අාරංචි වුණා. ඔහු විවාහ වෙන්න යන්නේ බහුබාලී චිත්‍රපටියේත් ඔහුගේ පෙම්වතිය විදියට රඟපෑව අනුෂ්කා ශෙට්ටි. අැය ඉන්දීය නිළියක් වගේම මෝස්තර ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා.

මේ දෙන්නා චිත්‍රපටි කිහිපයකම පෙම්වතුන් විදියට රඟපාලා තියෙනවා. හැබැයි දෙන්නාගේ අාදරය පටන් අරන් තියෙන්නේ බාහුබලී රූඟත කිරීම් අතරතුරදී. දෙන්නාගේ අාදරය විවාහය දක්වා දුර ගෙනිහින් තියෙන්නේ ප්‍රහාස්ගේ මාම කෙනෙක්ලු. ඔහු තමයි මේ දෙන්නාගේ විවාහය තීන්දු කරලා තියෙන්නේ.

ප්‍රහාස් සහ අනුෂ්කා චිත්‍රපටිවල හොදට ගැලපුණ දෙන්නෙක්. එ් ගැලපීම අැත්ත ජීවිතයේත් එ් විදියටම තියෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 


News Articles
Latest Videos
Most Popular Post