News Line| Off Air
Generic placeholder image

Jan
27

“වාහනයක් හින්දා” – “දම් රැජිණ” වෙනුවෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි. #Trending

2474 Views


“වාහනයක් හින්දා”  – “දම් රැජිණ” වෙනුවෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි. #Trending

දම් රැජිණ..

ඔබ මග යනවිට සුලලිත ගමනට
කවුරුත් ආස කරන්නේ..
සුරංගනාවක් දැකලා වාගේ
කවුරුත් හැරිලා බලන්නේ..

කෑල්ලෙන් කෑල්ල ආසාවෙම් එකතු කරලා හදපු තවත් බස් එකක්,ගලවන්න නියෝග කරාම කොහෙවත් ඉන්න අපිට මෙහෙම දුකනම් අයිතිකාරයාට කොහොම ඇත්ද??
හැමතිස්සෙම බස් එක ළමයෙක් වගේ බලාගන්න ඒ වැඩකරන දෙන්නට කොහම ඇත්ද??

ලංකාවේ නීතිය,මහා ලොකු අපරාධයක් වගේ මේකට නියෝග දීලා තියෙන්නේ,මගියාට අවශ්‍ය පහසුකම් දුන්නම ඒවා ඉවත් කරන්න කියලා රජයෙන්ම කියනවා,ඉතිං පුද්ගලික බස් කර්මාන්තයට යන කල මොකක්ද??

පොඩි මිනිහවම හූරං කන ජරා නීතියක් බං,
සහගානවා මේ වැඩේටනම්..
(පැරණි චායාරූප කිහිපයකි,ස්ටිකර්ස් ඉවත් කළ පසු)

-වාහනයක් හින්දා-


News Articles
Latest Videos
Most Popular Post