News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

ශ්‍රී ලංකා කණ්ඩායමේ රහස හතුරුසිංහ හෙළි කරයි.

2400 Views


ශ්‍රී ලංකා කණ්ඩායමේ රහස හතුරුසිංහ හෙළි කරයි.

ඉඩෝරයට අහුවෙලා තිබ්බ ලංකාවේ ක්‍රිකට් වලට අායෙත් වසන්තය අැවිත් තියෙන්නේ. ගොඩක් අය කිව්වේ ලංකාවේ ටීම් එකට අාපු වසන්තය හතුරුසිංහ කියලා.

2016 ඉඳන් පරාජයන් වැලකට මුහුණ දෙන්න ලංකාවට සිද්ධ වුණා. හැබැයි හතුරුසිංහ පුහුණු කරපු පළවෙනි තරඟාවලියම ලංකාව ජය ගත්තා. මේ ජයග්‍රහණයෙන් පස්සේ හතුරු Twitter පණිවිඩයක් තියලා තිබ්බා. “වඩා වැදගත් වෙන්නේ ඔබ වැටෙන අාකාරය නෙවෙයි. වැටෙන අවස්ථාවේදී ඔබ බිම පය ගහනා විදියයි.” හතුරුගේ Twitter පණිවිඩයේ තිබ්බේ එහෙමයි.


News Articles
Latest Videos
Most Popular Post