News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

බංගලාදේශ ටෙස්ට්, විස්සයි විස්ස තරගාවලියේත් නිල විකාශන අයිතිය සියතට. පළමු තරඟය හෙට

1921 Views


බංගලාදේශ ටෙස්ට්, විස්සයි විස්ස තරගාවලියේත් නිල විකාශන අයිතිය සියතට. පළමු තරඟය හෙට

ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි Test තරඟය හෙට පැවැත්වෙනවා. එ් බංගලාදේශ කණ්ඩායමත් එක්ක. හෙටින් පටන්ගන්න  Test තරඟාවලිය පෙබරවාරි 04 වෙනිදා වෙනකන් පැවැත්වෙනවා. බංගලාදේශයේ සවුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ (Zahur Ahmed Chowdhury Stadium, Chittagong) තමයි තරඟය පැවැත්වෙන්නේ. ලංකාවේ වෙලාවෙන් උදේ 09.00 ට තරඟය පටන් ගන්නවා.

මේ තරඟාවලියේ නිළ රූපවාහිනී විකාශන අයිතිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලැබුනේ සියත TV එකට. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සියත TV ඔස්සේ තරඟය සජීවීව නරඹන්න පුළුවන්. එ් වගේම සියත FM ඔස්සේ තරඟයේ විශේෂ අවස්ථා අහන්නත් පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post