News Line| Off Air
Generic placeholder image

Jan
31

උතුම් පුණ්‍යකර්මයක් එක්ක, සාරංග උපන් දිනය සැමරුවේ මෙහෙමයි… (VIDEO)

639 Views


උතුම් පුණ්‍යකර්මයක් එක්ක, සාරංග උපන් දිනය සැමරුවේ මෙහෙමයි… (VIDEO)

සාරංග දිසාසේකර නම කිව්වම නොදන්නා කෙනෙක් නැහැ.රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්, වෙන ඔහු නිතරම් කතාබහට ලක්වෙන චරිතයක්.

ඉතින් සාරංගගේ 35 වන උපන්දිනය අද දිනය තමයි අද. ගොඩක් කලාකරුවෝ උපන් දිනය අමුතු විදිහට සමරන කාලයක සාරංගගේ උපන්දිනය අද පෝය දවසේ වෙනස් විදිහකට සැමරුවා. දවසේ පින්ඩපාත චාරිකාවක් සංවිධානය කරලා, උපන් දිනය දවසේ උතුම් පුණ්‍ය කර්මයක් කළා. ඒ වගේම ඔහුගේ අම්ම ඔහු වෙනුවෙන් ගීතයකුත් කරලා තිබුනා.

මේ තියෙන්නේ සාරංගගේ උපන්දිනයට කරපු පුණ්‍ය කර්මයේ Video…

https://www.facebook.com/sarangadisasekaraofficial/videos/1801697376521380/

https://www.facebook.com/sarangadisasekaraofficial/videos/1801724676518650/

https://www.facebook.com/sarangadisasekaraofficial/videos/1801769333180851/

මේ තියෙන්නේ අම්ම ඔහු වෙනුවෙන් කරපු ගීතය…

https://youtu.be/xgeyCDpXO2c


News Articles
Latest Videos
Most Popular Post