News Line| Off Air
Generic placeholder image

Jan
31

“කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා…” – ඔබ කිසි වෙලාවක බලාපොරොත්තු නොවුන දෙයක් මේ Music Video එකේ තියනවා.

1261 Views


“කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා…” – ඔබ කිසි වෙලාවක බලාපොරොත්තු නොවුන දෙයක් මේ Music Video එකේ තියනවා.

මේ ලෝකේ දෙමවුපියන්ට ඉන්න වටිනම සම්පත එයාලගේ දරුවෝ. දරුවොන්ට ඉන්න එකම සම්පත එයාලගේ දෙමව්පියෝ. මේ බැඳීම් දෙකෙන් එක පැත්තක් හදිසියේ අපට අහිමි වුනොත් ඒ වේදනාව දරාගන්න බැරි දෙයක්. මේ විදිහේ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීපු දෙමව්පියෝ, දරුවෝ අපි ජීවත්වෙන පරිසරයේ ඕන තරම් ඉන්නවා.

මේ එකිනෙකට වෙනස් සංවේදී කතන්දර සමහර වෙලාවට Music Video හරහා ඔබට දකින්නත් පුළුවන් වෙනවා. මේ තියෙන්නෙත් ඒ වගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හැදුන Music Video එකක්. මේ ගීතයේ පද රචනය, සංගීතය , හඬ තුනම කරලා තියෙන්නේ මෙතුන්.

වෙනස්ම ආරම්භයකින් පටන්ගන්න මේ Video එක ඉවරවෙන්නේ ඔබ මේ Video එකේ කිසි වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැති තැනකින්. අවසානය වෙනකන් බැලුවොත් ඔබේ ඇසට කඳුලක් අනිවාර්යෙන්ම එනවා කියල අපි ඔබට විශ්වාසයෙන් කියනවා.

මෙන්න Link එක

https://youtu.be/hoJhnxvxow8


News Articles
Latest Videos
Most Popular Post