සාමාජ මාධ්‍ය කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්. අැත්තයි බොරුවයි සේරම පිරිලා. ඕනෑම බොරුවක් පැතිරිලා යන්න පොඩි වෙලාවයි යන්නේ. එ් නිසා සමාජ මාධ්‍ය හරි ප්‍රවේසමෙන් භාවිතා කරන්න ඕන.
ඊයේ ඉඳන් Facebook එකේ ලියමක් Share වෙනවා. එ්කේ තියෙන්නේ නිදහස් උත්සවයේ ප්‍රධාන අාරාධිත අමුත්තන් විදියට ඉන්න රාජකීයන්ට ගරුබුහුමන් කරන්න ඕන විදිය. ඔවුන් ඉදිරියේ දණ නමන්න, ශබ්ද නඟා කතා කරන්න එපා වගේ යටත් විජිත නීති ටිකක් තමයි තියෙන්නේ.
හැබැයි මේ ලියුම තනිකර බොරුවක් කියලා විදේශ කටයුතු අාමාත්‍යංශය දැනුම් දීලා තියෙනවා. ජනතාව නොමඟ යවන්න කවුරු හරි කරපු වැඩක් කියලයි ඔවුන් කියන්නේ.
මේ වගේ වැඩවලින් අපේ රටටත් ලොකු කැළලක් අැති වෙනවා. 70 වන නිදහස සමහරන මේ වෙලාවේ බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න ඕන.