දසුන් පතිරණ කියන්නේ තව පරපුරේ අති දක්ෂ නළුවෙක්. ඉතාම කෙටි කාලයකදී ප්‍රේක්ෂක අාකර්ෂණය දිනා ගන්න ඔහුට පුළුවන් වුණා.
පහුගිය කාලයේ දසුන් අාන්දෝලනාත්මන පුවත් මවපු චරිතයක් උනා. එ් විවාහ නොවීම දසුන් තාත්තා කෙනෙක් වෙන්න යන පුවතින්. දසුන්ගේ පෙම්වතිය හංසි ගැබ් අරන් කියලා ඔහුත් පිළිගත්තා.
අද ඔවුන් දෙපළට පුංචි දූ සිඟිත්තක් ලැබුණා. දසුන්ගේ පෙම්වතිය හංසි පුංචි දියණියකට උපත දුන්නා. දසුන් අලුත් අමුත්තියයි, පෙම්වතියයි එක්ක ගහපු සෙල්ෆියකුත් Facebook එකට දාලා තිබ්බා. සියත 24 අපි දසුන්ට සහ හංසිට හදවතින්ම සුභ පතනවා.