News Line| Off Air
Generic placeholder image

Feb
4

අද නිදහස් උළෙලේදී ලැප්ටොප් නැටුමට වුණ දේ මෙන්න.(Video)

1022 Views


අද නිදහස් උළෙලේදී ලැප්ටොප් නැටුමට වුණ දේ මෙන්න.(Video)

අද ශ්‍රී ලංකාව අභිමානවත් 70 වන සංවත්සරය සමරනා. ගාලු මුවදොර පිටියේදී ජාතික නිදහස් උළෙල ඉතාම උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. නිදහස් උළේලට කලින් ඉදලම නිදහස් උළලේ පෙලපාලිය ගැන ලංකාව කතා කරා.

එ්කට හේතුව වුණේ නිදහස් දින පෙළපාලියට ලැප්ටොප් නැටුමක් එකතු කරලා තිබ්බ එක. ලංකාව අැතුලේ ලොකු අාන්දෝලනයක් අැති කරන්න මේ නැටුම සමත්වුණා. හැබැයි අන්තිම මොහොතේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ නැටුම ඉවත් කරන්න නියෝග කරා. කාලයක් තිස්සේ පුහුණු වුණ නිසා නැටුම් කණ්ඩායම ඉවත් නොකර ලැප්ටොප් විතරක් ඉවත් කරන්න අන්තිමේදෘ තීරණය වුණා.

හැබැයි නිදහස් දවසේ ලැප්ටොප් නැටුම වෙනුවට නටන්නේ මොකක්ද කියලා කිව්වේ නම් නෑ. නමුත් සියත 24 අපි හොයා ගත්තා ලැප්ටොප් නැටුම නටන්න හිටිය අය අද නැටුව නැටුම මොකක්ද කියලා. මේ තියෙන්නේ එ් නැටුමේ වීඩියෝව.

https://youtu.be/pU0wWuizhPE


News Articles
Latest Videos
Most Popular Post