News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

අබාධය නිසා ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයාට මාර්තු වෙනකං ක්‍රිකට් බෑ.

1127 Views


අබාධය නිසා ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයාට මාර්තු වෙනකං ක්‍රිකට් බෑ.

මේ දවස් වල ශ්‍රී ලංකාවේ ප්‍රභලම ක්‍රීඩකයෝ දෙන්නෙක් ආයෙත් ආබාධයන්ට ලක් වෙලා. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා.

මේ අතරින් මැතිව්ස්ගේ ආබාධ තත්වය තාමත් සුව වෙලා නැති නිසා බංගලාදේශය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙකට සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලානයට මැතිව්ස් සහභාගී වෙන්නේ නැහැ. ඒ අනුව තව දුරටත් සුදු පන්දුවේ නායකත්වය චන්දිමාල්ට හිමි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post