News Line| Off Air
Generic placeholder image

Feb
5

සජිත් ප්‍රේමදාසගේ පදයට ජනතාව නටයි.

2118 Views


සජිත් ප්‍රේමදාසගේ පදයට ජනතාව නටයි.

සජිත් ප්‍රේමදාස අැමතිතුමා කියන්නේ කවදත් පොඩි මිනිහාගේ දුක හදුනා ගත්ත නායකයෙක්. කවදත් මිනිස්සු අතරට ගිය එතුමා බොහොම විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්.

සජිත් ප්‍රේමදාස අැමතිතුමා හොඳ ගායකයෙක් කියන එක අලුත් දෙයක් නෙවෙයි. එතුමා රැස්වීමකට ගියාම සිංදුවක් කියන්නේ නැතුව යන්න නම් පාක්ෂිකයන් ඉඩ දෙන්නේ නෑ. හැබැයි එතුමාගේ සැඟවුණ දක්ෂතාවක් පහුගියදා රැස්වීමකදී බලා ගන්න පුළුවන් වුණා.

ගායනයට දක්ෂ අැමතිතුමා වාදනයටත් දක්ෂයි කියලා හැමෝම ඉස්සරහා ඔප්පු කරලා පෙන්නුවා. එතුමා වේදිකාවේදී හරි අපූරුවට ඩ්‍රම්ස් වාදනය කරා. පසුබිමෙන් ලැබුණ සංගීතයට ඩ්‍රම්ස් ගහපු සජිත් අැමතිතුමාට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මේ තියෙන්නේ එතුමාගේ ඩ්‍රම්ස් වාදනය.

https://www.facebook.com/sajithpremadasa/videos/10155464655765186/


News Articles
Latest Videos
Most Popular Post