News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

ඡන්දය දෙන්න ඕන කාටද? කුමාර සංගක්කාර කියයි.

638 Views


ඡන්දය දෙන්න ඕන කාටද? කුමාර සංගක්කාර කියයි.

පාළාත් පාලන ඡන්දයට තියෙන්නේ තව ටික දවසයි. ඡන්දයේ උණුසුමත් එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. හැම අපේක්ෂකයම බලන්නේ කොහොම හරි තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න තමයි බලන්නේ. හැබැයි හරි කෙනාව පත් කර ගන්න එක ඔබේ අතේ තියෙන වැඩක්.

අැත්තටම මොනවගේ කෙනෙක්ද මේ පාර ඡන්දයෙන් පත් කර ගන්න ඕන. ගොඩක් අයට එ්ක ප්‍රශ්නයක්. කාටද මේ පාර ඡන්දය දෙන්න ඕන කියලා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර twitter පණිවිඩයක් තියලා තිබ්බා. සංගා කිව්වේ ඔප ලංකාවේ කොතනක හිටියත් නරක පුද්ලයින්ව තෝරාපත් කරන්න එපා කියලා.


News Articles
Latest Videos
Most Popular Post