News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

පළමු වතාවට ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ඇෆ්ගනිස්ථානයට දෙවෙනි වෙයි.

1106 Views


පළමු වතාවට ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ඇෆ්ගනිස්ථානයට දෙවෙනි වෙයි.

ICC T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහුබසින්න ලංකාවට සිද්ධ වුණා. ඒ සිම්බාබ්වේ එක්ක තිබ්බ T20 තරඟාවලිය 2 – 0 ලෙස ඇෆ්ගනිස්ථානය ජය ගැනීමත් එක්ක.

ICC T20 ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට එන්න ඇෆ්ගනිස්ථානය සමත් වුණා. ඒ නිසා 8 වන ස්ථානයේ හිටිය ලංකාවට 9 වෙනි ස්ථානය දක්වා පහතට වැටුණා.

ශ්‍රී ලංකාව ICC T20 ශ්‍රේණිගත කිරීම් වල 9 වෙනි තැන දක්වා පහුබැස්සේ පළවෙනි වතාවට. කොහොම වුනත් බංගලාදේශය එක්ක තියෙන T20 තරඟාවලිය ජයග්‍රහණය කරලා අයෙත් උඩට එන්න ලංකාවට අවස්ථාව තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post