News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

ලංකාවේ නඩු පිට නඩු දාගත්ත මේරියන්ස් නලීන්ලා, ෆේස්බුක් හොයා ගත්ත සකබර්ග් එක්ක ජාත්‍යන්තර නඩුවක පැටලෙන්න ළඟයි. – Exclusive

2038 Views


ලංකාවේ නඩු පිට නඩු දාගත්ත මේරියන්ස් නලීන්ලා, ෆේස්බුක් හොයා ගත්ත සකබර්ග් එක්ක ජාත්‍යන්තර නඩුවක පැටලෙන්න ළඟයි. – Exclusive

අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ කරපු දේවල් අහන්න අපි හරි අාසයි. එ්කට හේතුව එ් දේවල් කරන්න අපිට දැන් වේලාවක් නැති එක. අැත්තටම අපිට එ් දේවල් කරන්න වෙලාවක් නැද්ද නැත්නම් තියෙන වෙලාව අපි නැති කරගෙනද.

මේකට හොඳ උත්තරයක් නලීන් පෙරේරා සිංදුවකින් දීලා තියෙනවා. තාක්ෂණයත් එක්ක දුරකතනයට වහල් වුණා පරපුරක් කොහොම කෝම්පිට්ටු උයන්න වෙලාවක් හොයා ගන්නද. අපි ෆේස්බුක් එකේ පැල් බැඳගෙන දවස ගෙවනවා. හැබැයි ෆේස්බුක් හදපු සකර්බර්ග් නම් හොඳට ජීවිතය විදිනවා.

මේරියන්ස් සංගීත කණ්ඩායම පහුගිය කාලයේ නඩු පිට නඩු දා ගත්තා. හැබැයි ඔවුන් එතනින් මට්ටු වෙලත් නෑ. මේ සැරේ පැටලිලා තියෙන්නේ ලේසි පහසු කෙනෙක් එක්ක නෙවෙයි. මාර්ක් සකර්බර්ග් එක්ක. Facebook නිසා සකර්බර්ග් එක්ක පැටලුණ මෙරියන්ස්ලාගේ Video එක ළඟදීම ඔබට බලා ගන්න පිළිවන්.


News Articles
Latest Videos
Most Popular Post