News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවුනත් මේ පාර ඡන්දයට ඔබේ කතිරය වටින්නේ ඇයි?

1421 Views


ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවුනත් මේ පාර ඡන්දයට ඔබේ කතිරය වටින්නේ ඇයි?

පළාත් පාලන ඡන්දයට තව තියෙන්නේ එක දවසක් විතරයි. සෙනසුරාදා උදේ 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම පටන් ගන්නවා. හවස 4 වෙද්දී ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙනවා.

සමහරු ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකෙනවා. “අපි මොකටද ඡන්දෙ දෙන්නේ, මොකා අාවත් එකයි, අපේ වෙලාව නාස්ති වෙනවා විතරයි” කියලයි එ් අය හිතන්නේ. හැබැයි ඡන්දය කියන්නේ අපි හැමෝගේම වගකීමක්. කාටවත්ම එ් වගකීමෙන් ගැලවෙන්න බෑ. ඔබ අැයි ඡන්දය අනිවාර්යෙන්ම දාන්න ඕන. මේ Post ටික බලන්න. එතකොට ඔබට තේරේවි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව අැසුරෙන්.

https://youtu.be/BSu7tbby5vU


News Articles
Latest Videos
Most Popular Post