News Line| Off Air
Generic placeholder image

Feb
9

නරක මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කියපු සංගා අවසන් මොහොතේ සහය දෙන පක්ෂය හෙළි කරයි.

2122 Views


නරක මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කියපු සංගා අවසන් මොහොතේ සහය දෙන පක්ෂය හෙළි කරයි.

කුමාර් සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට නොදැවෙනි ලෝකයේ එකම ක්‍රීඩකයා. සුපිරි පිතිකරුවෙක් වුන සංගක්කාරගේ ක්‍රීඩා කෞෂල්‍ය වගේම අධ්‍යාපනික දැනුමත් ඉහළයි.

සංගක්කාර පහුගිය දවසක හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ගැන ට්විටර් පණ්විඩයක් තියලා තිබ්බා. ඔහු කියලා තිබ්බේ නරක මිනිසුන්ට මේ සැරේ ඡන්දය දෙන්න එපා කියලා. සංගා එක එක පක්ෂවලය අෑදලා සමහරු මඩ ගහලා තිබ්බා.

මේ මඩ ප්‍රහාර ගැන කලකිරුණ සංගා අායෙත් ට්විටර් පණිවිඩයක් තියලා තිබ්බා. ” පළාත් පාලන මැතිවරණය ගැන මගේ සටහන කිසියම් දේශපාලන පක්ෂයකට සහය දක්වන බව යොදාගෙන තිබීම ගැන කණගාටු වෙනවා. කිසිම පක්ෂයක් සමඟ මගේ සම්බන්ධයක් නෑ. මම විශ්වාස කරන්නේ ඕනෑම ඡන්දයකදී මූලික වෙන්න ඕන අපේ රට මිසක් පක්ෂයක් නෙවෙයි කියලා.” කියලයි සංගා කියලා තිබ්බේ.

මේ තියෙන්නේ සංගා මුලින්ම තියපු සටහන.

මේ තියෙන්නේ ඊට පසුව තියපු සටහන.


News Articles
Latest Videos
Most Popular Post