News Line| Off Air
Generic placeholder image

Feb
11

අද හවසට ශ්‍රීලංකා දේශපාලනයේ වෙනස්වීමක්? අගමැති, ජනපති වෙන වෙනම සාකච්ඡා

3045 Views


අද හවසට ශ්‍රීලංකා දේශපාලනයේ වෙනස්වීමක්? අගමැති, ජනපති වෙන වෙනම සාකච්ඡා

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලත් එක්ක ලංකාවේ දේශපාලනයේ ලොකු කැලඹීමක් අැති වෙලා තියෙනවා. එ් වගේම ඉස්සරහට තවත් වෙන්න යන ලොකු වෙනස්කමක් ගැන අපිට අාරංචි වුණා.

ජනාධිපති මන්දිරයෙන් සහ අරලිය ගහ මන්දිරයෙන් ලැබෙන අාරංචි මාර්ග අනුව සාකච්ඡා 2 ක් සිද්ධ වෙනවා. එ් අගමැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර සහ ජනාධිපතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබලයින් අතර. දෙපක්ෂයේම ප්‍රබලයින් නායකයින්ගෙන් වෙනස් දේශපාලන මඟකට යොමු වෙන්න කියලා ඉල්ලන්න නියමිතයි.

ජනාධිපති මන්දිරයෙන් සහ අරලිය ගහ මන්දිරයෙන් ලැබෙව අාරංචි මාර්ග අනුව සාකච්ඡා 2 ක් සිද්ධ වෙනවා. එ් අගමැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රපලයින් අතර සහ ජනාධිපතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබලයින් අතර. දෙපක්ෂයේම ප්‍රබලයින් නායකයින්ගෙන් වෙනස් දේශපාලන මඟකට යොමු වෙන්න කියලා ඉල්ලන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post