News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

“මම කියනකං හිටපියව් කෝ…- මිට මැ.කෝ” – පළාත් පාලන ඡන්දය ගැන බුකියේ පළවුන ඔක්කොම රස කතා මෙතනින් බලන්න.

2714 Views


“මම කියනකං හිටපියව් කෝ…- මිට මැ.කෝ” – පළාත් පාලන ඡන්දය ගැන බුකියේ පළවුන ඔක්කොම රස කතා මෙතනින් බලන්න.

2018 පළත් පාලන ඡන්දයත් එක්ක බුකිය අායෙත් අැවිලුණා. එ්කට එක හේතුවක් වුණේ ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වුණ එක. එ් ගැන වගේම ඡන්දයේ විවිධ සිදුවීම් ගැන බුකියේ පළවුණ ඔක්කොම පෝස්ට් ටික තමයි මේ තියෙන්නේ. 
Facebook එකේ තියෙන ජනප්‍රිය Page වලින් වගේම, සමහරු පෞද්ගලිකව හදල Facebook දාපු Post මෙතන තියෙනවා. ඒ අතරේ ඔබේ නිර්මාණයත් තියේද කියල මෙතනින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post