News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

එජාප තනි ආණ්ඩුවක් ස්ථීරයි. ශ්‍රී ලංකා 10ක් එජාපයට. අවසන් සාකච්ඡාව දැන් අරලියගහ මන්දිරයේ – Exclusive

5624 Views


එජාප තනි ආණ්ඩුවක් ස්ථීරයි. ශ්‍රී ලංකා 10ක් එජාපයට. අවසන් සාකච්ඡාව දැන් අරලියගහ මන්දිරයේ – Exclusive

පළාත් පාලන ඡන්දෙන් ලැබුණ දැවැන්ත පරාජයත් එක්ක පාර්ලිමේන්තුවේ තනි අාණ්ඩුවක් හදන්න එජාපය සූදානම් වෙනවා. මේ ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමා දන්වලා. ජනාධිපතිතුමා එ්කට කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා නෑ.

අද හවස 4.00 ට අරලියගහ මන්දිරයේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තනි අාණ්ඩුව පිහිටුවන හැටි සහ ඉදිරි වැඩ ගැන මේ රැස්වීමේදී කතා කරන්න නියමිතයි. අගමැතිතුමා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද හමු වෙලා එජාප අාණ්ඩුව ගැන කතා කරන්න නියමිතයි.

මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 107 ක් තියෙනවා. අාණ්ඩුවක් පිහිටුවන්න නම් අවශ්‍ය තනි මන්ත්‍රී ධූර 8 ක් විතරයි. එ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් එජාපයට එකතු වෙන්නත් සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post