News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

වෙලේ සුදාගේ පන්දු හමුවේ සංගක්කාර ගොලු වෙයි.

641 Views


වෙලේ සුදාගේ පන්දු හමුවේ සංගක්කාර ගොලු වෙයි.

කුමාර සංගක්කාර සහ මහානාම කියන්නේ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. ක්‍රිකට් ගැන දන්නා ඕනෑම කෙනෙක් සංගා ගැන හොදට දන්නවා. එ් වගේම තමයි වෙලේ සුදා කියන්නේ පාතාල ලෝකයේ දැවැන්තයෙක්. පාතාල ලෝකයේ කොනක හරි ගෑවුණ කෙනෙක් වෙලේ සුදා ගැන හොඳට දන්නවා.

මේ දෙන්නම පහුගිය දවසක මුණ ගැහුණා. එ් වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ රැඳවියන්ගේ ක්‍රිකට් තරඟයේදී. වෙනදට ක්‍රීඩා කරන සංගා එ්දා හිටියේ ප්‍රේක්ෂකයෙක් වෙලා. හැබැයි වෙලේ සුදා නම් ක්‍රීඩකයෙක් වෙලා සෙල්ලම් කරා. වෙලා සුදා මාලිංග වගේ යවපු පන්දු වලට සංගාට කට උත්තර නැති වුණා. මේ තියෙන්නනේ වෙලේ සුදා පන්දු යවන හැටි බුකියේ තිබ්බ වීඩියෝ එකක්.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1633184966774056/


News Articles
Latest Videos
Most Popular Post