News Line| Off Air
Generic placeholder image

Feb
13

එජාපය සහ ජවිපෙ එක්ව පොහොට්ටුව පරද්දන ලකුණු.

1502 Views


එජාපය සහ ජවිපෙ එක්ව පොහොට්ටුව පරද්දන ලකුණු.

ළාත් පාලන ඡන්දයේ අවසන් ප්‍රථිඵලයත් මේ වෙද්දි නිකුත් කරලා තියෙන්නේ. හැබැයි ලංකාවේ දේශපාලනයේ කැළඹීම නම් තාම අවසන් වෙලා නෑ.

තාමත් බල පෙරලි ලංකෙවේ දේශපාලනයේ සිද්ධ වෙනවා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණේ මොරටුව මහනගර සභාවේ බලය පෙරලන්න එජාපය සහ ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා කියලා. මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් මොරටුව මහ නගර සභාවේ වැඩි බලය හිමි වුණේ.

එක්සත් ජාතික පක්ෂයේ කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මොරටුවේ බලය ලබා ගන්න සාකච්ඡා කරනවා කියලා. හැබැයි අපි මේ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් අැහුවම කිව්වේ පක්ෂයේ තීරණය බලය මාරු කරන්න කිසිම වෙලාවක වෙනත් පක්ෂයකට සහය දෙන්නේ නෑ කියලා.


News Articles
Latest Videos
Most Popular Post