ලංකාවේ දේශපාලනයේ කැලඹිලි සහගතම කාලයක් තමයි මේ ගෙවෙන්නේ. පහුගිය දවස්වල පළාත් පාලන ඡන්දය තිබ්බට මේ වෙද්දි අාණ්ඩු මාරුවක් දක්වා රටේ දේශපාලනය පෙරලිලා.
රටේ මේ වෙලාවේ මොකද වෙන්නේ. අාණ්ඩු වෙනස් වෙයිද? එජාප නායකත්වය වෙනස් වෙයිද? මහින්ද රාජපක්ෂ මහතා අාණ්ඩු බලයත් අල්ලයිද? මේ වෙලාවේ රටේ ජනතාවය තියෙන ප්‍රශ්න කිහිපයක් තමයි මේ. හැම පක්ෂයකින්ම අප වෙත ලැබෙන තොරතුරු වලින් රටේ වත්මන් තත්වය ගැන අපි විශ්ලේෂණයක් කරා. ප්‍රවීන මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණා. මේ තියෙන්නේ එ් වීඩියෝව.
https://youtu.be/7mHl2MHtLlk