News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

වැලන්ටයින් එකට, ඇමති මංගල සමරවීරට රෝස මලක් දුන්නේ කවුද? – ඡායාරූප මෙන්න.

1012 Views


වැලන්ටයින් එකට, ඇමති මංගල සමරවීරට රෝස මලක් දුන්නේ කවුද? – ඡායාරූප මෙන්න.

අද දවසේ අාදරය කරන අාදරවන්තයින්ට වැදගත්ම දවසක්. එ් අද ලෝක අාදරවන්තයින්ගේ දිනය නිසා. වැලන්ටයින් සමරන්න පෙම්වතෙක් පෙම්වතියක් වෙන්නම ඕනද? නෑ තමන් අාදරය කරන ඕනෑම කෙනෙක් එක්ක වැලන්ටයින් සමරන්න පුළුවන්.

අද උදේම වත්මන් රජයේ ප්‍රභල කැබිනට් අැමතිවරයෙක්ටත් වැලන්ටයින් තෑග්ගක් ලැබුණා. එ් වෙන කාටවත් නෙවෙයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට. මංගල අැමතිතුමාට උදේම වැලන්ටයින් තෑග්ගක් දුන්නේ එ්යාගේ අාදරණිය සුරතල් බල්ලා.

උදේම රෝස මලකුත් අරන් මංගල අැමතිතුමාව හොයාගෙන සුරතලා අැවිත් තිබ්බා. එ්කනේ අපි මුලින්ම කිව්වේ වැලන්ටයින් සමරන්න පෙම්වතෙක් පෙම්වතියක් වෙන්නම ඕන නෑ කියලා. හොද සුරතලෙක්ටයි ස්වාමියාටයිත් වැලන්ටයින් සමරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්න ඇමතිතුමා ඒ ගැන අද ඔහුගේ Facebook ගිණුමට දාලා තිබ්බ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post