News Line| Off Air
Generic placeholder image

Feb
14

“නළුවෙක් බඳින්න බය හිතුනා, එයාට නිතරම නින්ද යනවා. Password එක එයා දන්නේ නෑ.” – ආදරවන්තයන්ගේ දවසේ එයා ගැන මෙයා කිව්ව කතා. – EXCLUSIVE VIDEO

7264 Views

“නළුවෙක් බඳින්න බය හිතුනා, එයාට නිතරම නින්ද යනවා. Password එක එයා දන්නේ නෑ.” – ආදරවන්තයන්ගේ දවසේ එයා ගැන මෙයා කිව්ව කතා. – EXCLUSIVE VIDEO

ජීවිතය ජීවත් කරන්න නම් අාදරය ඕනමයි. ලෝකය මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ අාදරය නිසා. අද අාදරයට අාදරය කරන අයගේ දවස. අාදරවන්තයින්ගේ දවස.

අාදරවන්තයින්ගේ දවසේ, අාදරණිය යුවළ දෙකකගෙන් අපි අාදරය ගැන අැහුවා. මේ එක අාදරවන්තයින් දෙපළක් ඔබ හොඳටම අඳුරනවා. අනිත් අාදරවන්තයින් දෙපළ නම් ඔබට හුරුපුරු අය නෙවෙයි. හැබැයි මේ අළුත බැඳපු ජෝඩු දෙකෙන්ම අපි ප්‍රශ්න කිහිපයක් අැහුවා. තමන්ගේ අාදරවන්තයා, අාදරවන්තිය එකම අදහසක ඉන්න අයද කියලා තමයි අපි මේ ප්‍රශ්න ටිකෙන් බැලුවේ. මේ වීඩියෝ එක බලලා ඔයාලම තීරණය කරන්නකෝ…

News Articles
Latest Videos
Most Popular Post