News Line| Off Air
Generic placeholder image

Feb
15

නිමල් සිරිපාල අගමැති වෙන්න සිහින දකින හැටි

790 Views


නිමල් සිරිපාල අගමැති වෙන්න සිහින දකින හැටි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉවර වුණේ ලංකාවේ නව අගමැතිවරයෙක් පත් කිරීම දක්වා අලුත්ම වාතාවරණයක් හදලා. එජාපය කියන්නේ අගමැති රනිල්ගේ නායකත්වයෙන් තනි එජාප ආණ්ඩුවක් හදනවා කියලයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන්නේ නිමල් සිරිපාල මහත්මයා අගමැති කරලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න තමන් ලෑස්තියි කියලයි.

ඔය අතර නිමල් සිරිපාල මහත්මයා ආශිර්වාද ලබා ගන්න අද උදේ කොළඹ වාලුකාරාම පන්සලට ආවා. ඒ වගේම බදුල්ලේ ඉන්න හිතවතුන්ට කතා කරලා යම් යම් ප්‍රචාරක කටයුතු කරන්න කියලා දන්වලා තියෙනවා.

දේශපාලන විචාරකයන් කියන්නේ දැන් නිමල් සිරිපාල මහත්මයා අගමැතිධුරය ගන්න සිහින මවන ගමන් කියලයි.


News Articles
Latest Videos
Most Popular Post