ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ ලංකාවේ සංගීත ප්‍රසංගවලට නැතුවම බැරි ගායකයෙක්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටිය ඔහු ගැන පහුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා. ඉදුනිල් පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා වගේම පුනුරුත්තාපන කදවුරකට ගියා කියලත් කිව්වා.
හැබැයි එ් සේරටම ඔහු උත්තර දුන්නා. පහුගිය දවස්වල අායෙත් ඉදුනිල් ගැන කටකතාවක් පැතිරුණා. එ් ඔහු රට හැර ගිහින් කියලා. එ්කතාවටත් ඉඳුනිල් උත්තර දුන්නා. එ් Facebook Live අැවිත්. ඉඳුනිල් මැලේසියාවේ ගිහින් තියෙන්නේ ප්‍රසංගයකට.
මේ තියෙන්නේ ඔහු Facebook Live අැවිත් කියපු කතාව.
https://www.facebook.com/IndunilAndaramanaFanPage/videos/791147914403928/