News Line| Off Air
Generic placeholder image

Feb
16

යුද්ධයකට මැදි වූ පිය පුතු දෙදෙනාගේ අවසන් තත්පර කිහිපය. සංවේදී අය බලන්න එපා. – Trending

6979 Views


යුද්ධයකට මැදි වූ පිය පුතු දෙදෙනාගේ අවසන් තත්පර කිහිපය. සංවේදී අය බලන්න එපා. – Trending

යුද්ධය කියන්නේ කාටවත් දිනුමක් ලැබෙන දෙයක් නෙවෙයි. යුද්ධයේ ජයග්‍රාහනකයාත් පරාජිතයෙක්. බලවතුන්ගේ යුද්ධ නිසා මිය යන්නේ අහිංක ජනතාව. යුද්ධයක් ගැන හීනෙකින්වත් නොහිතපු පුංචි ළමයි.

පලස්කීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය නිසා දරුවන් 14 දෙනෙක් මිය ගිහින් තියෙනවා. බෝම්බ පිපිරීම් නිසා තවත් දරුවන් 1000 ක් විතර අතපය අහිමිවෙලා දරුණු ශාරීරික අාබාධවලට ලක් වෙලා තියෙනවා.

ඊශ්‍රායල් රයිෆල් ප්‍රහාර වලින් බේරෙන්න හැංගෙන පුතකුගේ සහ පියකුගේ ඡායාරූප අල් ජසීරා මාධ්‍ය ජාලය ප්‍රසිද්ධ කරලා තිබ්බා. වෙඩි ප්‍රහාරවලින් බේරෙන්න පියා සහ පුතා ලොකු උත්සහයක් ගන්නවා. එ්ත් ඊළඟ මොහොතේ කුරිරු වෙඩි උණ්ඩ ඔවුන්ගේ හුස්ම පොද උදුරා ගන්නවා.

ඔවුන්ගේ මේ උත්සහය ඊට මදක් එහායින් සැගවිලා හිටිය කෙනෙකු ජංගම දුරකතනයේ සටහන් කර ගන්නවා. අල් ජසීරා මාධ්‍යයෙන් මේ ඡායාරූප ලෝකය පුරා ප්‍රසිද්ධ කරනවා. ඊට දවස් කිහිපයකට පස්සේ සිත්තම් කරුවෙක් පියා සහ පුතු මුහුණ දුන්න අත්දැකීම එතනම සිතුවම් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post