News Line| Off Air
Generic placeholder image

Feb
17

ජීවිතය පරදුවට තියා, අයිස් මත ආදර නැටුම්

2094 Views


ජීවිතය පරදුවට තියා, අයිස් මත ආදර නැටුම්

මේ දවස් වල ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙනවා. සියලු තරග ඉසවු හිමේ සහ අයිස් මත පැවැත්වෙන මේ ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමිවුණේ අයිස් මත නර්තනයටයි.

මේ පාර මේ ඉසවුව සඳහා කැමති ඇඳුමක් අදින්න ඉඩ ලැබුණා. මේ තියෙන්නේ ලෝකේ වටෙන්ම ආව තරඟකරුවන් සහ තරඟකාරියන් මෝස්‌තර දැමූ ඇඳුමින් සැරසිලා අයිස් මත නටපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post