News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

කුඩු කාරයන්ව අල්ලන්න ඡන්දෙට ආ තණ කොළ කපන අක්කාගේ දුක්බර කතාව. (Video)

1200 Views


කුඩු කාරයන්ව අල්ලන්න ඡන්දෙට ආ තණ කොළ කපන අක්කාගේ දුක්බර කතාව. (Video)

කාන්තාව කියන්නේ සමාජයේ වැදගත්ම සාධකයක්. හැබැයි පිරිමින්ට ලැබෙන තැන කාන්තාවන්ට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. පවුල නඩත්තු කරන්න පිරිමින්ට කරන්න බැරි දුෂ්කර රැකියා කරන කාන්තාවෝ ඕනෑ තරම් ඉන්නවා.

කාන්තාවන්ට සම තැන දෙන්න ඕන නිසා මේ සැරේ ඡන්දයෙදී කාන්තාවන්ට 25% ක් ඉඩක් දෙන්න ඕන කියලා නීතියකුත් ගෙනාවා. එ් නිසා ගොඩක් කාන්තාවන් මේ සැරේ ඡන්දයට ඉදිරිපත් වුණා. එ් අතරේ කවුරුත් කතා බහ කළ කෙනෙක් හිටියා. එ් තමයි අයිරාංගනී. හැබැයි හැමෝම දන්නේ තණකොළ කපන අක්කා කිව්වම.

මේ සැරේ පළාත් පාලන ඡන්දයට අැය ඉදිරිපත් වුණා. හැබැයි අැයට දිනන්න නම් බැරිවුණා. අැය ගැන වීඩියෝවක් අපිට හම්බුණා. මේ තියෙන්නේ එ් වීඩියෝව.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1639018209524065/


News Articles
Latest Videos
Most Popular Post