News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

ලෝකෙට හොරා නාසා ආයතනය අඟහරු මත පරීක්ෂණ කරන්නේ මෙහෙමයි. – PHOTOS

2136 Views


ලෝකෙට හොරා නාසා ආයතනය අඟහරු මත පරීක්ෂණ කරන්නේ මෙහෙමයි. – PHOTOS

විශ්වය ගවේශණය කරන්න මිනිසාට තියෙන්නේ පුදුම කුතුහලයක්. මිනිසා සඳ මත පා තබන්නේ එ්කේ ප්‍රතිඵලයක් විදියට. මිනිසාගේ ඊළඟ ඉලක්කය තමයි අඟහරු.

නාසා අායතනය පහුගිය දවසක ගඟණගාමීන් දෙදෙනෙක් අඟහරු මත පරීක්ෂණ කරන ඡායාරූප වගයක් අන්තර්ජාලයට නිකුත් කරා. හැබැයි මේ අැත්තටම අඟහරු මත කරපු පරීක්ෂණයක් නම් නෙවෙයි. අඟහරු වලට ගිහින් පරීක්ෂණ කරන හැටි පෙරහුරුවක් තමයි මේ විදියට ඡායාරූප වල තියෙන්නේ. 2050 වෙද්දී මිනිසා අඟහරු මත පරීක්ෂණ කරන්න යන්න සැලසුම් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post