News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

“ඔයාලගේ ප්‍රශ්නය ඉක්මනට විසඳගන්න.” – ලංකාවේ කථානායක, මාලදිවයිනේ කථානායකට කියයි. තමන්ගේ අැහේ පොල් පරාලයට වඩා අනුන්ගේ අැහේ පොල් කෙන්ද පේනවා කියන්නේ මේවටයි.

655 Views


“ඔයාලගේ ප්‍රශ්නය ඉක්මනට විසඳගන්න.” – ලංකාවේ කථානායක, මාලදිවයිනේ කථානායකට කියයි. තමන්ගේ අැහේ පොල් පරාලයට වඩා අනුන්ගේ අැහේ පොල් කෙන්ද පේනවා කියන්නේ මේවටයි.

ලංකාවේ දැන් තියෙන්නේ දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක්. එජාපය සහ ශ්‍රීලනිපය වෙන වෙනම අාණ්ඩු පිහිටුවන්න උත්සහා කරනවා. මාලදිවයිනෙත් මේ වෙලාවේ ලොකු දේශපාලනික අස්ථාවරත්වයක් අැති වෙලා තියෙනවා.

අද කතානායක කරූ ජයසූරිය මහතා මාලදිවයිනේ කතා නායකට ලියුමක් ලියලා තිබ්බා. එ් මාලදිවයිනේ තියෙන ප්‍රශ්නය ඉක්මනට ඉවර කර ගන්න කියලා. ලංකාවේත් දේශපාලන ප්‍රශ්නයක් අැති වෙලා තියෙන වෙලාවේ මාලදිවයිනේ ප්‍රශ්න ගැන කතානායකතුමා කතා කරන එක විහිළුවක් කියලයි දේශපාලන විචාරකයින් කියන්නේ.

තමන්ගේ අැහේ තියෙන පොල් පරාලය නොපෙනුනාට අනුන්ගේ අැහේ තියෙන පොල් කෙන්ද පේනවා කියලා තමයි ජනවහරේ ඔය වගේ සිදුවීම් වලට කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post