තුන්කොන් ක්‍රිකට් තරඟාවලඅය, ටෙස්ට් තරඟාවලිය සහ T20 තරඟාවලිය දිනපු ජයග්‍රාහී සිංහ කණ්ඩායම ඊයේ ලංකාවට අාවා. ගුවන්තොටුපලේ ඉදගෙන ක්‍රිකට් අායතනයට යනකම් උණුසුම් ප්‍රතිචාරයක් ඔවුන්‍ට ලැබුණා.
වොයිස් ඔෆ් එෂියා මාධ්‍ය ජාලය විශේෂ පිළිගැනීමක් ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් සූදානම් කරලා තිබ්බා. අවුරුද්දකට පස්සේ ලබපු මේ ජයග්‍රහණය ක්‍රිකට් රසිකයන් සැමරුවේ හරියට ලෝක කුසලානයක් දින්නා වගේ. කණ්ඩායම ගමන් කරපු මඟ දෙපස රැස්වුණ ජනතාවගෙන් කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් ලැබුණා.
කණ්ඩායම ගුවන්තොටුපලට පැමිණීමේ ඉදලා ක්‍රිකට් අායතනයේ තිබ්බ පිළිගැනීම දක්වා සියත FM Facebook පිටුව හරහා අපි සජීවීව ඔබට ගෙන අාවා. මේ තියෙන්නේ අපේ සිංහ පැටව් ජයග්‍රාහීව ලංකාවට අාපු හැටි.
https://www.facebook.com/siyathafmsrilanka/videos/1560333027375995/
https://www.facebook.com/siyathafmsrilanka/videos/1560335517375746/
https://www.facebook.com/siyathafmsrilanka/videos/1560342430708388/
https://www.facebook.com/siyathafmsrilanka/videos/1560371404038824/
https://www.facebook.com/siyathafmsrilanka/videos/1560373534038611/